Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Year: 2025
පවතින අධික වැසි සමඟ නායයාමේ අවදානම නිසාවෙන් පස්සර ,හපුතලේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පවුල් 111ක සාමාජිකයන් 301 ක් ඊයේ…
විශාල ගල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට පෙරලීමේ අවදානමක් හේතුවෙන් නුවරඑලිය ගම්පොළ ප්‍රධාන මාර්ගය ඊයේ (26) පස්වරුවේ සිට තාවකාලිකව වසා දැමූ බව…
නැවත දැනුම් දෙනතුරු කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය ඊයේ (26) රාත්‍රී 10 සිට යළිත් වසාතැබීමට තීරණය කළ බව ආපදා කළමනාකරණ…
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අපොස උසස් පෙළ විභාගය අද 27 සහ හෙට 28 දෙදින තුළ නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජෙනරාල්…
උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල දියතලාව අතර දුම්රිය මාර්ගයට විශාල පස්කන්දක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි…
ශ්‍රි ලංකාවට ගිනිකොණ දෙසින් පැවැති අඩු පීඩන කලාපය මේ වන විට අවපාතයක් දක්වා මඩකළපුව සිට කිලෝමීටර් 210ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ…
බදුල්ල දිස්ත්‍රික්කය පුරා දින කිහිපයක සිට දිවා රාත්‍රී අකණ්ඩව පවතින තද වැසි හේතුවෙන් ඉතා දරුණු ආපදා රැසක් මේ 27 උදෑසන…
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපයය ඊයේ (25) මධ්‍යම රාත්‍රී පමණ වන විට ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පැවතුණි.…
මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා නාමපුවරු ගැලවීමේ සිද්ධියට සම්බන්ධ වාලච්චේන කෝරලේපත්තු ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ඇප මත මුදා…
වවුනියාව හොරොව්පතාන මාර්ගයේ අසළ පිහිටි වෙළෙඳසැළක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා වවුනියාව මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය ගිනි…
