Share Facebook Twitter Reddit Pinterest Email මේ වසරේ දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 22 ඉක්මවා ගොස් තිබේ. සංචාරක අමාත්‍යාංශය පැවසුවේ ඊයේ (15) වන විට සංචාරකයින් 2,208,000ක් දිවයිනට පැමිණ ඇති බවය.
නේපාලයේ ගංවතුරින් ශ්‍රී ලාංකිකයින්ට බලපෑමක් නැහැ – තානාපති කාර්යාලයෙන් ලාංකිකයින්ටත් දැනුම්දීමක්October 11, 2026