තලාව 411 ගම්මානයට ගමන් කරන ජයගඟ මාර්ගයේදී ඊයේ (10) අනතුරට ලක් වූ පෞද්ගලික බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අනතුරින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් ශිෂ්‍යයකු ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් 46 තුවාල ලැබූහ.
Get the latest creative news from FooBar about art, design and business.
