ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ රාත්‍රියේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 05 කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.ලකුණු 180ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව්වන් පන්දු වාර 19.1කදී කඩුලු 06ක් දැවී සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.බ්‍රුන්ඩන් කිංග් 63, එවින් ලිවීස් 50 යි.පන්දු යැවීමේදී මතීෂ පතිරණ 27/2යි.