පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා කොළඹ කලාපයේ පාසල් අද දිනයේ වසා දැමෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂ කාර්යාලය පවසයි.එසේම කැලණිය සහ ගම්පහ කලාපයේ පාසල් හෙට සහ අනිද්දා යන දෙදින වසා තැබීමටද පියවර ගෙන ඇත.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous ArticleT20 පළමු ජය කොදෙව්වන්ට
Next Article මාරක රිය අනතුරු – නොසැලකිල්ල ජීවිත දෙකක් අහිමිකරයි

