දැනට නතරව ඇති යුක්තිය මෙහෙයුම නැවත ආරම්භ කරන බව නව වැඩ බලන පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා පවසයි.එහි යම් අඩුපාඩු තිබූ බවත් ඒවා නිවැරදි කරගෙන පොලිස් අණපනත් වලට අනුව එම මෙහෙයුම ආරම්භ කරන බව ද ඒ මහතා සඳහන් කළේය.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Articleශ්රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති අනුර මැද්දෙගොඩ
Next Article සාපෙළ ප්රතිඵල නිකුත් වේ

