දුම්රිය ධාවනාගාර රියදුරු වැඩ වර්ජනය හේතුවෙන් අද (7) පෙරවරුවේ පමණක් දුම්රිය ගමන්වාර 32 ක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
පස්වරුව වන විට අවලංගු වන දුම්රිය ප්රමාණය තවදුරටත් ඉහළ යනු ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් කීය.