ඉදිරියේදී දැඩි තිරිඟුපිටි හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා පවසනවා.
ඔහු පැවසුවේ, රුසියාව සහ යුක්රේනය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ කළු මුහුද හරහා භාණ්ඩ නෞකා ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නතර කිරීම මෙයට හේතුව බවයි.