දික්ඔය මුලික රෝහලේ ප්රතිකාර ලබා ගැනීමට ගොස් දින කිහිපයක් තිස්සේ අතුරුදන්ව සිටි පුද්ගලයකුගේ අස්ථි කොටස් නොර්වුඩ් පොලිස් වසමට අයත් පොයිස්ටන් වතුයායට අයත් නිව්ටන් කොටසේ ගසක් යට තිබියදී හමු වී තිබෙනවා.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Articleඉදිරියේදී දැඩි තිරිඟුපිටි හිඟයක්
Next Article බේරේ වැවේ නාඳුනන මළසිරුරක්

