ප්‍රසිද්ධ රූපවාහිනි විවාදයකට පැමිණෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට ඊයේ (04) පැවති මාධ්‍ය හමුවක දී ආරාධනයක් සිදු කළා.
ඒ, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අරගලය සම්බන්ධයෙන් රචනා කළ ග්‍රන්ථයේ ඇති කරුණු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික සිදුකර ඇති විවේචනයන්ට ප්‍රතිචාරයක් ලෙසයි.