Share Facebook Twitter Reddit Pinterest Email යෝජිත ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් මහජන අදහස් ලබාදීමට මැයි 31 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.