දරුවන්ට සෑදෙන වෛරස් උණ ඇතුළු රෝග කිහිපයක ඉහළ යාමක් මේ දිනවල වාර්තා වන බැවින්, දෙමව්පියන් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතු
බව, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ, පසුගිය දින කිහිපය තුළ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ ඇති දරුවන් බහුල වශයෙන් වාර්තා වූ බවයි.