අනුරාධපුරයේ සිට පැමිණි යාල්දේවි ශිඝ්රගාමී දුම්රියේ එන්ජිම කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල දී මීට ට්ක වේලාවකට පෙර පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
මෙම පිලී පැනීම හේතුවෙන් අද දින ධාවනය වන දුම්රිය ගමනාගමන සඳහා බාධාවක් නොවන බවයි වාර්තා වෙන්නේ.
Get the latest creative news from FooBar about art, design and business.