ජාතික ජනබලවේගයේ දේශපාලන රැස්වීම්වලට ජනතාව සහභාගී වන්නේ ඔවුන්ට කරන බලකිරීම් සහ බියවැද්දීමෙන් හේතුවෙන් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ජෝන්ස්ටන් ප්රනාන්දු පවසනවා.
ඔහු මේ බව ප්රකාශ කළේ, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගිරිතලේ පැවැති පාක්ෂික හමුවකට එක්වෙමින්.