Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023

    මත්ද්‍රවය ජාවාරම්කරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

    March 22, 2023

    මැතිවරණය කල් යෑමෙන් පීඩාවට පත්වූ රාජ්‍ය සේවකයින්ට සහනයක් දෙන්න – මෛත්‍රී ගෙන් ජනපතිට ලිපියක්

    March 22, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Sport»දකුණු අප්‍රිකාව ඉතිසහාසයේ පළමුවරට ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසන් මහා වටයට
    Sport

    දකුණු අප්‍රිකාව ඉතිසහාසයේ පළමුවරට ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසන් මහා වටයට

    By LFNFebruary 25, 2023No Comments1 Min Read51 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ ඉතිහාසයේ ප්‍රබල රටක් වන දකුණු අප්‍රිකාවට පළමු වරට ලෝක කුසලානයක් දිනා ගැනීමේ අවස්ථාවක් උදා වී තිබෙනවා. ඒ, කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට දකුණු අප්‍රිකානු කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමත් සමඟයි.

    පිරිමි හෝ කාන්තා යන දෙඅංශයෙන් හෝ ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20යි 20 යන ඕනෑම තරඟ රටාවක් තුළදී ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියක අවසන් මහා තරඟයකට දකුණු අප්‍රිකානු කණ්ඩායම තේරී පත් වූ පළමු අවස්ථාව මෙයයි.

    ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති දෙවන අවසන් පූර්ව තරඟයේදී දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 6කින් එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජයට පත් වුණා.

    තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව කඩුලු 4කට ලකණු 164යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට කඩුලු 8ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 158ක් පමණයි.

    මෙවර කාන්තා ලෝක කුසලානයට සත්කාරකත්වය ලබා දෙන දකුණු අප්‍රිකාව මූලික වටයේ සහභාගී වූ තරඟයේදී ශ්‍රී ලංකාව හමුවේ පරාජයටද පත් වුණා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිමුත් කරුණාරත්න නායකත්වය ගැන තීරණයක් ගනී

    March 20, 2023

    නවසීලන්තයට ඉනිමක ජයක්

    March 20, 2023

    ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක්

    March 19, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023414 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023398 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023076 Views

    විදුලි ගාස්තු වැඩිකිරීමට එරෙහිව ගොනුකළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ගත් තීරණය බලරහිත…

    මත්ද්‍රවය ජාවාරම්කරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

    March 22, 2023

    මැතිවරණය කල් යෑමෙන් පීඩාවට පත්වූ රාජ්‍ය සේවකයින්ට සහනයක් දෙන්න – මෛත්‍රී ගෙන් ජනපතිට ලිපියක්

    March 22, 2023

    වැඩි මිලට බිත්තර වික්කාට ලක්ෂ 9ක් දඩ

    March 22, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.