Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2023 ක්‍රිකට් ලෝක කුසලානය ගැන අලුත්ම ආරංචියක්

    March 23, 2023

    රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

    March 23, 2023

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»සූර්ය විදුලි බල පද්ධති ලැබෙන ස්ථාන ඇමති කංචන හෙළිකරයි
    Featured

    සූර්ය විදුලි බල පද්ධති ලැබෙන ස්ථාන ඇමති කංචන හෙළිකරයි

    By 24x7January 31, 2023No Comments1 Min Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය ආධාර වැඩසටහන යටතේ සූර්ය විදුලි පද්ධති ලබාදෙන ස්ථාන පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කර තිබේ.

    ඒ අනුවජාතික පාසල් 374, රාජ්‍ය විශ්වවිද්‍යාල 25, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20, ගුරු අභ්‍යාස විද්‍යාල 8, කාර්මික විද්‍යාල 20 (VTA/NAITA), දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25, ප්‍රා දේශීය ලේකම් කාර්යාල 331,  ITDLH අධ්‍යාපන මධ්‍යස්ථාන 79ක්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් ගොඩනැගිලි 220ක්, පිරිවෙන් 824ක්, ආගමික ආයතන 9176ක් සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙහිදී 5kv සූර්බ බල පද්ධති ලබාදීමට නියමිතය.

    මේ අනුව ප්‍රතිලාභ ලබන ව්‍යාපෘති සංඛ්‍යාව 11,219කි. දක්වා වූ අනෙකුත් ප්‍රධාන රජයේ ගොඩනැගිලි සඳහා වහල මුදුනේ සූර්ය පැනල වලින් සමන්විත වේ. මෙහින් ව්‍යාපාති 827 ක් දැනටමත් සමීක්ෂණය කර ඇතැයිද අමාත්‍යවරයා පවසයි.

    පළාත් පාසල් සහ රෝහල් වෙනුවෙන් වහල මත සවිකරණ සූර්ය බල පද්ධති වෙනුවෙන් වූ වෙනමම වැඩසටහනක් පළාත් සභා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    24x7
    • Website

    Related Posts

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023

    මුදල් විනාශ වූ අයුරු ජනපති පැහැදිලි කරයි

    March 23, 2023

    රාමසාන් උපවාසය සිකුරාදා සිට

    March 23, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023414 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023398 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    2023 ක්‍රිකට් ලෝක කුසලානය ගැන අලුත්ම ආරංචියක්

    March 23, 2023063 Views

    2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මාසයේ 05 වනදා ආරම්භවීමට වැඩි ඉඩකඩක් පවතින බව විදෙස්…

    රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

    March 23, 2023

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023

    මුදල් විනාශ වූ අයුරු ජනපති පැහැදිලි කරයි

    March 23, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.