Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා සමන් පිච්ච පැළ සිටුවයි
    Featured

    නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා සමන් පිච්ච පැළ සිටුවයි

    By 24x7January 26, 2023Updated:January 26, 2023No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රි පාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා මාර්ගය දෙපස සමන් පිච්ච පැළ රෝපණය කිරිමේ වැඩසටහනක් ඊයේ (25දා)දවස පුරා පැවැත්විණි.

    හැටන් පොලිස් අධිකාරි කාර්යාලය සමග එක්ව හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයට අනුබද්ධ නොවෙනස් කළණ මිතුරු එකමුතුව සහ හැටන් ජිනානන්ද දහම් පාසලේ ළමුන් එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

    පළමු අදිරය යටතේ නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරස්ථානය අසල සිට ගගුලතැන්න පොලිස් මුරපොල දක්වා සමන් පිච්ච පැළ 400 ක්  රෝපණය කල අතර , දෙවන අදිරය යටතේ ගගුලතැන්න සිට ඉටිකටු පහන දක්වා සමන් පිච්ච පැළ රෝපණය කිරිම සිදු කරන බවයි නොවෙනස් කළණ මිතුරු එකමුතුවේ සමාජිකයන් කියා සිටියේ.

    රෝපණය කරන ලද සමන් පිච්ච පැළ වැඩෙන තෙක් නල්ලතන්නිය පොලිසියේ නිලධාරින් සහ කළණ මිතුරු සමාජයේ සමාජිකයන් විසින් නඩත්තු කිරිමට නියමිතය.

    මෙම සමන් පිච්ච පැළ රෝපණ වැඩසටහනට පොලිස් නිලධාරින් මෙන්ම වන්දනාකරුවන්ද සහභාගි විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    24x7
    • Website

    Related Posts

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023418 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023087 Views

    ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. ඒ,…

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023

    පාරිභෝගිකයින්ට සතොසෙන් සහනයක්

    March 24, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.