Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Hot News»මත්පැන් සහ සිගරට්වල බදු ඉහළ ට
    Hot News

    මත්පැන් සහ සිගරට්වල බදු ඉහළ ට

    By LFNJanuary 4, 2023No Comments2 Mins Read80 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන්, වයින්, බියර් ආදී සියලු වර්ගවල නිෂ්පාදන බද්ද 20%කින් ඉහළ දමා තිබේ.

    ඒ අනුව විශේෂ අරක්කු බෝතලයක් සඳහා පැවති බද්ද රුපියල් 206 කින් ඉහළ නංවා ඇති අතර ඉන් අය කෙරෙන නව බද්ද රුපියල් 1,256කි.

    එමෙන්ම පොල්, තල් හා පදනම් කළ අරක්කු බෝතලයක් සඳහා ද පනවා තිබු බද්ද රුපියල් 224 කින් ඉහළ දමා තිබේ.

    දේශීයව නිෂ්පාදනය කරන විදේශීය අරක්කු බෝතලයක් සඳහා පැවති බද්ද රුපියල් 266 කින් ඉහළ දමා ඇති අතර මධ්‍යසාර ප්‍රතිශතය 4.8% ක් වන බියර් බෝතලයක බදු මුදල රුපියල් 21 කින් ද ඉහළ නැංවුණි.

    එමෙන්ම මධ්‍යසාර ප්‍රතිශතය 8.8% ක් වන බියර් බෝතලයකට පනවා ඇති බද්ද රුපියල් 39 කින්ද ඉහළ නංවා තිබේ.

    වයින් බෝතලයක් සඳහා පනවා තිබු බද්ද රුපියල් 50 කින් ඉහළ නැංවීමත් සමග ඉන් අය කෙරෙන නව බදු මුදල වන්නේ රුපියල් 297 කි.

    ඊට අමතරව දුම්වැටි බදු ද 20%කින් ඉහළ දමා තිබේ.

    ඒ අනුව රුපියල් 90ක්ව පැවති දුම්වැටියක නව මිල රුපියල් 105ක් වනු ඇති බවට අපේක්ෂා කෙරේ.

    තවද රුපියල් 85ක්ව පැවති දුම්වැටියක නව මිල රුපියල් 100ක් වනු ඇති.

    රුපියල් 70කට පැවති දුම්වැටියක නව මිල රුපියල් 80ක් දක්වා ඉහළ යනු ඇති.

    රුපියල් 60කට පැවති දුම්වැටියක නව මිල රුපියල් 70ක් දක්වා ඉහළ යනු ඇති බවටද අපේක්ෂා කෙරේ.

    මේ අතර මිලිමීටර් 60ට නොවැඩි, රුපියල් 15කට පැවති දුම්වැටියක් රුපියල් 24ක් දක්වා මිල ඉහළ නැංවෙනු ඇති බවද වාර්තා වෙයි.

    ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන සෑම බීඩියක් සඳහාම රුපියල් දෙකක බද්දක් ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පනවා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    IMF සහ රට ගොඩ යන මග – විවෘත සටහන

    March 23, 2023

    ආනයනික කිරිපිටි මිල අඩුකෙරේ

    March 23, 2023

    IMF අනුමැතිය හිමිවෙයි

    March 21, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023418 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023087 Views

    ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. ඒ,…

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023

    පාරිභෝගිකයින්ට සතොසෙන් සහනයක්

    March 24, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.