Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් ගාස්තුවත් වෙනස් වෙයි

    March 29, 2023

    ඉන්ධන මිල සංශෝධනය කෙරේ

    March 29, 2023

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Gossip»අලුත් අවුරුද්දට කැලැන්ඩරයක් දුන්නෙ නැතැයි මාතලේ තරුණියක් මුදලාලිට පොල් ගහලා
    Gossip

    අලුත් අවුරුද්දට කැලැන්ඩරයක් දුන්නෙ නැතැයි මාතලේ තරුණියක් මුදලාලිට පොල් ගහලා

    By LFNJanuary 3, 2023No Comments1 Min Read138 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නව වසර උදා වීමට දින කිහිපයකට පෙර නිවසට අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා කඩයට පැමිණි තරුණියකට කැලැන්ඩරයක් නොලැබී යාම නිසා වෙළඳසැල් හිමියා මුහුණ දුන් අකරතැබ්බයක් පිළිබඳව මාතලේ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

    ඇය මුදලාලිට පවසා ඇත්තේ කැලැන්ඩරයක් ලබා දෙන ලෙසටයි.

    එහෙත් මෙවර කැලැන්ඩර් මුද්‍රණය නොකල බව මුදලාලි පවසා තිබෙන අතර ඉන් කුපිත වූ තරුණිය පවසා ඇත්තේ තමාට කැලැන්ඩරයක් ලබා නොදෙන්නේ නම් තමන් දේවාලයට ගොස් පොල් ගසන බවටයි.

    එහෙත් මුදලාලි මහතා පුන පුනා පවසා ඇත්තේ මුද්‍රණ වියදම් අධික බැවින් මෙවර කැලැන්ඩර් මුද්‍රණය නොකල බවයි.

    එහෙත් තරුණිය එය පිලිගැනීමට අකැමති වී ඇති අතර තමා රුපියල් 5000 කටත් අධික මුදලක් වැය කලේම ,කැලැන්ඩරයක් අපේක්ෂාවෙන් බවට ඇය විසින් පවසා තිබෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සකර්බර්ග්ට තවත් පුංචි මැණිකක්

    March 25, 2023

    විශ්වවිද්‍යාල ඉතිහාසයේ ‍ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය මාර්තු 23 දා සිට සිනමාශාලාවලදී

    March 18, 2023

    මාර්ක් සකර්බර්ග් දැඩි තීරණයක් ගනී – 10,000ක් ඉවතට

    March 15, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023420 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    බස් ගාස්තුවත් වෙනස් වෙයි

    March 29, 2023097 Views

    ඉන්ධන මිල සංශෝධනයත් සමග හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා…

    ඉන්ධන මිල සංශෝධනය කෙරේ

    March 29, 2023

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.