Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රාමසාන් උපවාසය සිකුරාදා සිට

    March 23, 2023

    ආර්ථික අර්බුදය ගැන විගණකාධිපති වාර්තාව ලැබෙයි

    March 23, 2023

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

    March 23, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»International»ස්ත්‍රීන්ට විශ්වවිද්‍යාල තහනම් කිරීමේ තලේබාන් තීරණයක්
    International

    ස්ත්‍රීන්ට විශ්වවිද්‍යාල තහනම් කිරීමේ තලේබාන් තීරණයක්

    By 24x7December 22, 2022No Comments1 Min Read185 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශකයා අඟහරුවාදා කාන්තාවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය අත්හිටුවීමට තලේබාන් ප්‍රමුඛ ඇෆ්ගනිස්ථාන පරිපාලනය ගත් තීරණය හෙළා දුටුවේය.

    “අධ්‍යාපනය ප්‍රතික්ෂේප කිරීම කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ සමාන අයිතිවාසිකම් කඩ කරනවා පමණක් නොව රටේ අනාගතයට විනාශකාරී බලපෑමක් ඇති කරනු ඇති බව මහලේකම්වරයා නැවත අවධාරණය කරයි” මහලේකම්වරයාගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් පැවසීය. අධ්‍යාපනය සඳහා කාන්තාවන්ට සමාන ප්‍රවේශය සහතික කරන ලෙස තලේබාන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කීවේය.

    මීට පෙර ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියද තලේබාන් සංවිධානය කාන්තාවන්ට විශ්ව විද්‍යාල තහනම් කිරීම සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කළාය.

    “තලිබාන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කාන්තාවන්ට විශ්ව විද්‍යාලවලට යාම තහනම් කර ඇති බවට අද පුළුල්ව වාර්තා වූ පුවත ගැන මා ඉතා කණගාටු වෙනවා. මෙය කාන්තාවන්ට පමණක් නොව ඇෆ්ගනිස්ථානයටද වඩාත් පුළුල් ලෙස අහිතකරයි,” ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ සහය දූත මණ්ඩලයේ විශේෂ නියෝජිතයා සහ ප්‍රධානියා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    24x7
    • Website

    Related Posts

    ප්‍රබල භුමිකම්පාවකින් ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව සෙලවෙයි

    March 22, 2023

    උතුරු කොරියාව න්‍යෂ්ටික ප්‍රහාරයකට සූදානමින් ?

    March 21, 2023

    පුටින් හදිස්සියේ යුක්‍රේනයට

    March 20, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023414 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023398 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    රාමසාන් උපවාසය සිකුරාදා සිට

    March 23, 2023058 Views

    රාමසාන් උපවාස සමය මෙම මස 24 වන සිකුරාදා සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය…

    ආර්ථික අර්බුදය ගැන විගණකාධිපති වාර්තාව ලැබෙයි

    March 23, 2023

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

    March 23, 2023

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.