Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»සමෘද්ධිලාභීන්ගේ අඩුවක්
    Featured

    සමෘද්ධිලාභීන්ගේ අඩුවක්

    By LFNDecember 20, 2022No Comments1 Min Read50 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජය මගින් සහනාධාර ගෙවනු ලබන සමෘද්ධිලාභීන්ගේ සංඛ්‍යාව 2020 වසරේ සිට මේ දක්වා ක්‍රමයෙන් අඩු වී ඇති බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පවසයි.

    රජය මගින් ක්‍රියාත්මක කළ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය හේතුවෙන් සමෘද්ධිලාභීන්ගේ සංඛ්‍යාව මෙලෙස අඩු වී ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

    “2020 වෙනකොට මේ රටේ පවුල් 1,810,000 ක පමණ ප්‍රමාණයක් මේ විදියට සමෘද්ධි ලාභීන් හැටියට සලකලා සහනාධාර ගෙව්වා. 2020 සිට 2022 අවසානයට එනකොට තමයි මෙම සමෘද්ධි ලාභීන්ගේ යම්කිසි අඩුවීමක් දක්නට ලැබෙන්නනේ. ප්‍රධානතම හේතුව තමයි රජය විදියට ක්‍රියාත්මක කරපු ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය. විශේෂයෙන්ම සමෘද්ධි ලාභී අඩු ආදායම් සහිත පවුල් ලක්ෂ 2ක් ඉල්ලකරගෙන ඒ පවුල් ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න රජය විසින් ගත්ත ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල හැටියට වසරකට පවුල් 25,000කට වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ ආර්ථිකය සිවිබල ගැන්විලා සමෘද්ධි වැඩපිළිවෙලින් ඉවත්වෙලා ඔවුන්ට අවශ්‍යකරණ ස්වංරැකියා එහෙම නැතිනම් කර්මාන්ත තමතමන්ගේ එදිනෙදා ජීවනොපාය මාර්ගවලට අවශ්‍යකරණ රජය ලබා දෙන ආධාර ඒ වගේම සමෘද්ධි බැංකු ලබාදෙන සහන ණය ක්‍රම, මෙවා උපයෝගිකරගෙන තමයි මේ කණ්ඩායම් ශක්තිමත් වෙලා තිබෙන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023420 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023072 Views

    අද (29) උදෑසන 6 වන විට කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කළ…

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023

    විදුලි බිල ගෙවාගත නොහැකි ආගමික ස්ථාන වෙතට දැනුම්දීමක්

    March 29, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.