Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2023 ක්‍රිකට් ලෝක කුසලානය ගැන අලුත්ම ආරංචියක්

    March 23, 2023

    රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

    March 23, 2023

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»උත්තර ලංකා සභාගයෙන් විපක්ෂයේ පුළුල් සන්ධානයක්
    Featured

    උත්තර ලංකා සභාගයෙන් විපක්ෂයේ පුළුල් සන්ධානයක්

    By LFNDecember 20, 2022No Comments1 Min Read61 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සමග පුළුල් සන්ධානයක් ගොඩනැගීමට තීරණය කළ බව උත්තර ලංකා සභාගයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

    උත්තර ලංකා සභාගයේ සතිපතා පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා,

    “පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව, ආරක්ෂාව සහ අරමුදල් සොයා ගැනීමේ අර්බුදය මතු කරමින් උත්සාහ කළත්, මැතිවරණය කල් දැමීමට ආණ්ඩුවට ඉඩ නොතැබිය යුතුය යන්න සාකච්ඡා කළා. ඒ වගේම පළාත් පාලන මැතිවරණයට විපක්ෂයේ පුළුල් සන්ධානයක් ගොඩනගල, ඒ විපක්ෂයේ සන්ධානයට රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් තිබිය යුුතුයි. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට හැකි වෘත්තිය කුසලතාවය ඇත්දැකීම ඇති දේශපාලකයින් ඒ සන්ධානය තුළ සිටිය යුතුයි. මේ කාරණා තුනම තිබුනොත් පමණයි පළාත් පාලන ඡන්දය අපිට හැරවුම් ලක්ෂයක් බවට පත්කරන්න පුළුවන් වෙන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023

    මුදල් විනාශ වූ අයුරු ජනපති පැහැදිලි කරයි

    March 23, 2023

    රාමසාන් උපවාසය සිකුරාදා සිට

    March 23, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023414 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023398 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    2023 ක්‍රිකට් ලෝක කුසලානය ගැන අලුත්ම ආරංචියක්

    March 23, 2023063 Views

    2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මාසයේ 05 වනදා ආරම්භවීමට වැඩි ඉඩකඩක් පවතින බව විදෙස්…

    රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

    March 23, 2023

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023

    මුදල් විනාශ වූ අයුරු ජනපති පැහැදිලි කරයි

    March 23, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.