Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023

    මුදල් විනාශ වූ අයුරු ජනපති පැහැදිලි කරයි

    March 23, 2023

    රාමසාන් උපවාසය සිකුරාදා සිට

    March 23, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Sport»බිග් බෑෂ් පිටිය පුදුමකළ වාර්තාව
    Sport

    බිග් බෑෂ් පිටිය පුදුමකළ වාර්තාව

    By LFNDecember 17, 2022No Comments1 Min Read37 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඔස්ට්‍රේලියා බිග් බෑෂ් තරගාවලියේ තවත් තරගයක් සිඩ්නි තන්ඩර්ස් සහ ඇඩිලේඩ් ස්ට්‍රිකර්ස් කණ්ඩායම් අතර ඊ (16) සිඩ්නි හිදී පැවැත්වුණි.

    මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සිය පන්දු ඕවර 20 දී කඩුලු 9ක් දැවී ලකුණු 139ක් රැස්කළේය.

    නමුත් ඊට පිළිතුරු ලෙස සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම රැස්කළේ ලකුණු 15ක් පමණි.

    එය බිග් බෑෂ් තරගාවලියක කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොතට එක්විය.

    එය පිරිමි 20යි 20 තරගයක කෙටිම ඉනිම ලෙසද ලෝක වාර්තාවක් තැබීය.

    සිඩ්නි පිතිකරුවන් මිහුන දුන්නේ පන්දු ඕවර 5.5කට පමණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිමුත් කරුණාරත්න නායකත්වය ගැන තීරණයක් ගනී

    March 20, 2023

    නවසීලන්තයට ඉනිමක ජයක්

    March 20, 2023

    ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක්

    March 19, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023414 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023398 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023078 Views

    පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග තීරණාත්මක සාකච්ඡාවක් අද (23) දිනයේ පැවැත්වීමට නියමිතය.…

    මුදල් විනාශ වූ අයුරු ජනපති පැහැදිලි කරයි

    March 23, 2023

    රාමසාන් උපවාසය සිකුරාදා සිට

    March 23, 2023

    ආර්ථික අර්බුදය ගැන විගණකාධිපති වාර්තාව ලැබෙයි

    March 23, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.