Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Sport»ගෝල් පළමු ජය ලබයි
    Sport

    ගෝල් පළමු ජය ලබයි

    By 24x7December 12, 2022No Comments1 Min Read145 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නිරෝෂන් දික්වැල්ලගේ දක්ෂ පිතිහරඹට අපතේ යවමින් ගෝල් ග්ලැඩියේටර්ස් හමුවේ ලකුනු 25 කින් පරාජයට පත්වීමට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කලම්බු ස්ටාර්ස්ට සිදුවිය. තරගාවලියේ 7 වැනි තරගය ලෙසින් මෙය පල්ලෙකැලේදී පැවැත්විණි.

    මෙය ගෝල් කණ්ඩායම තරගාවලියේ ලැබූ පළමු පරාජය විය.

    තරගයේ කාසියේ වාසිය දිනා පන්දුවට පහරදුන් ගෝල් ක්‍රීඩකයින් කඩුළු 6 ක් දැවී ලකුනු 174 ක් රැස් කලේය. ළහිරු උදාර දක්ෂ පිතිහරඹයක නිරතවෙමින් පන්දු 30 දී  ලකුනු 45 ක් රැස් කලේය. ඊට අමතරව නායක කුසල් මෙන්ඩිස් ලකුනු 39 ක් හා තනුක දාබරේ ලකුනු 36 ක් බැගින් රැස් කළහ. පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩසේ කඩුළු 2 ක් දවාලීය.

    පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 7 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 149 ක් පමණි. නිරෝෂන් දික්වැල්ල පන්දු 44කදී ලකුනු 58 ක්ද රවී බොපාරා ලකුනු 46 ක්ද රැස් කළද ඔවුන්ට ජයග්‍රහණයට ඒය ප්‍රමාණවත් නොවීය. පන්දුයැවීමේදී නුවන් ප්‍රදීප්, වහාබ් රියාස් හා ඉෆ්තිකාර් අහ්මඩ් කඩුළු 2 බැගින් බිද හෙලීය.

    මෙම ජයග්‍රහණයත් සමගින් තරගාවලියේ ප්‍රසාද ලකුනු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉහලට නැගීමට ගෝල් ග්ලැඩියේටර්ස් සමත්විය.

    තරගයේ වීරයා සම්මානය පිත්තෙන් දස්කම් දැක්වූ ළහිරු උදාරට හිමිවිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    24x7
    • Website

    Related Posts

    2023 ක්‍රිකට් ලෝක කුසලානය ගැන අලුත්ම ආරංචියක්

    March 23, 2023

    දිමුත් කරුණාරත්න නායකත්වය ගැන තීරණයක් ගනී

    March 20, 2023

    නවසීලන්තයට ඉනිමක ජයක්

    March 20, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023418 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023087 Views

    ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. ඒ,…

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023

    පාරිභෝගිකයින්ට සතොසෙන් සහනයක්

    March 24, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.