Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මුදල් විනාශ වූ අයුරු ජනපති පැහැදිලි කරයි

    March 23, 2023

    රාමසාන් උපවාසය සිකුරාදා සිට

    March 23, 2023

    ආර්ථික අර්බුදය ගැන විගණකාධිපති වාර්තාව ලැබෙයි

    March 23, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»විදුලිබල මණ්ඩලයේ නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නවත්වයි
    Featured

    විදුලිබල මණ්ඩලයේ නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නවත්වයි

    By LFNDecember 8, 2022No Comments1 Min Read62 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදුලිබල මණ්ඩලයේ නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර කරන ලෙස දැනුම්දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    මෙම නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2021 වර්ෂයේදී ආරම්භ කළේය.

    අමාත්‍යවරයා සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

    එසේම ලබන ජනවාරි මාසයේ සිට විදුලි බිල් සහ ගෙවුම් සහතික, මාර්ගගත ක්‍රමයෙන් පමණක් ලබාදීමට තීරණය කර තිබේ.

    අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ විදුලිබල මණ්ඩලයේ වියදම් අඩු කර ගැනීම සහ සේවාවන් කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග මෙන්ම පවතින ගැටළු පිළිබඳවද එහිදී සාකච්ඡා වූ බවය.

    මේ අතර වීදි ලාම්පු සවි කිරීම සහ ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීමට ද එහිදී තීරණය කර ඇත.

    එසේම දැනට පෞද්ගලික අංශයෙන් සිදුකරන ඇතැම් සේවාවන් විදුලිබල මණ්ඩලයේ සේවකයින් යොදවා සිදු කිරීමට සහ එසේ නොහැකි සේවාවන් අඩු පිරිවැයකට පළාත් පාලන ආයතන මගින් සිදුකිරීමේ වැඩපිළිවෙලක් ඇතුළු වියදම් කළමනාකරණය වෙනුවෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව අදාළ සාකච්ඡාවේදී අවධානයට යොමුවූ බවද කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මුදල් විනාශ වූ අයුරු ජනපති පැහැදිලි කරයි

    March 23, 2023

    රාමසාන් උපවාසය සිකුරාදා සිට

    March 23, 2023

    ආර්ථික අර්බුදය ගැන විගණකාධිපති වාර්තාව ලැබෙයි

    March 23, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023414 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023398 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    මුදල් විනාශ වූ අයුරු ජනපති පැහැදිලි කරයි

    March 23, 2023078 Views

    දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ…

    රාමසාන් උපවාසය සිකුරාදා සිට

    March 23, 2023

    ආර්ථික අර්බුදය ගැන විගණකාධිපති වාර්තාව ලැබෙයි

    March 23, 2023

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

    March 23, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.