Share Facebook Twitter Reddit Pinterest Email ඊයේ (05) මධ්‍යම රාත්‍රී 12.00 සිට ඩීසල් මිල අඩුකර තිබේ. ඒ අනුව ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් අඩු කෙරෙයි. ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420ක් වේ. මෙම මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC ඩිසල් ලීටරයක මිල ද රුපියල් 420 දක්වා පහත දමා ඇත.