Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Political»අලි සබ්රි හා බංග්ලාදේශ අගමැතිනි අතර හමුවක්
    Political

    අලි සබ්රි හා බංග්ලාදේශ අගමැතිනි අතර හමුවක්

    By 24x7November 27, 2022No Comments1 Min Read138 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය අතර හමුවක් බංග්ලාදෙශ ඩකා හි අගමැති නිල නිවසේදී පැවැත්වීය.

    ඊයේ පැවැති මෙම හමුවේදී අමාත්‍ය සබ්රි සහ අගමැති හසීනා දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව විදේශ කටුයුතු අමාත්‍යංශය පවසයි.

    එසේම ගුවන් සහ මුහුදු සම්බන්ධතා භාවිතා කරමින් මිනිසුන්ගේ සම්බන්ධතා වැඩිදියුණු කිරීමේ ඉදිරි මාවත කෙරෙහි මෙහිදී අවධානය යොමු වූ බවත් කොළඹ වරාය හරහා බංගලාදේශ යාත්‍රා සඳහා වැඩි ආකර්ෂණයක් ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.

    ශ්‍රී ලංකාවෙන් තවත් ආයෝජන බංග්ලාදේශය වෙත ලබා ගැනීමට අපේක්ෂා කරන බව බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළ අතර බංග්ලාදේශ සංචාරකයින්ට සහ ආයෝජකයින්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයා ආරාධනා කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    24x7
    • Website

    Related Posts

    විදුලි බිල ගෙවාගත නොහැකි ආගමික ස්ථාන වෙතට දැනුම්දීමක්

    March 29, 2023

    ශාන්ත බණ්ඩාර වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට

    March 28, 2023

    මැතිවරණය ගැන තීරණයට කොමිසම ලබන 04 වනදා රැස්වෙයි

    March 28, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023420 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023073 Views

    අද (29) උදෑසන 6 වන විට කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කළ…

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023

    විදුලි බිල ගෙවාගත නොහැකි ආගමික ස්ථාන වෙතට දැනුම්දීමක්

    March 29, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.