පානදුර දකුණ මුලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂකවරයා, විරෝධතාවයක නිරත වූ කාන්තාවන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් කොස්තාපල්වරියන් දෙදෙනකුව ගෙලෙන් අල්ලා හිරි හැර කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ශ්රි ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති බව වාර්තා වේ.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Articleරාජ්ය සේවකයන්ට සහනය ලබන වසර අවසානයේදී
Next Article නගරයක් යූරෝ 227,000 කට විකිණිලා

