Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Uncategorized
හිඟ බදු, දඩ ආදායම් හා පොලී අය කරගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිසි වැඩපිළිවෙලක් නොමැති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක…
ප්‍රංශයේ පැවති ලෝක හමුදා තුන්ප්‍රයාම ශූරතාව සඳහා සහභාගීවු ශ්‍රී ලංකාවේ හත්දෙනෙකු පළාගොස් ඇතැයි වාර්තා වෙයි. ඒ, අතර යුද හමුදාවේ සිවුදෙනෙකු,…
ගම්පොළ ඇල්පිටිය ප්‍රදේශයේ දින 6ක් පුරා අතුරුදන්වී සිටි ෆාතිමා මුනව්වරා නම් තරුණියගේ සිරුර අද (13) පෙරවරුවේ ඇයගේ ඥාතීන් විසින් හඳුනාගෙන…
මහියංගනය දිසා අධිකරණයේ විභාග වූ වන්දි නඩුවක මුදල් ගෙවීමට පැමිණි පුද්ගලයෙකු අධිකරණය වෙත ලබාදුන් රුපියල් 21,000 ක මුදලේ ව්‍යාජ 5,000සේ…
මෙම සතිය තුළ රාජ්‍ය ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබේ. 09…
ශ්‍රී ලංකාවේ උද්ධමනය තවත් පහළ ගොස් ඇති බව නවතම දත්ත අනුව පෙනීයයි. ඒ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙබරවාරි මාසයේදී…
ආණ්ඩුව මැතිවරණ නොපවත්වන්නේ මුදල් නොමැති නිසා නොව ඡන්ද නොමැති නිසා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා…
බිඳවැටීමක් හේතුවෙන් දිවයින පුරා පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාල හරහා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා තිබේ. එම දෙපාර්තමේන්තුව…
රුපියල් කෝටි දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකාරිය හංවැල්ල, දැඩිගමුව ප්‍රදේශයේදී බස්නාහිර…
යුක්‍රේනයේ යුද්ධය හා චීනයෙන් එල්ල වන අභියෝග සම්බන්ධයෙන් යුරෝපය අවදියෙන් සිටිය යුතු බව ඉන්දියාව පවසයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා යුරෝපානු…
