Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Sport
නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමි විය. ඒ අනුව පළමුවෙන් පන්දු යැවීමට ශ්‍රී…
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මාසයේ 05 වනදා ආරම්භවීමට වැඩි ඉඩකඩක් පවතින බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබේ.…
එළඹෙන ශ්‍රී ලංකා – අයර්ලන්ත ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව තමා ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසයි. ඔහු…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 58කිය ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි (19) . සිය…
නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය. වර්ෂාවෙන් බාධා…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. අද දිනය සඳහා තරගය නතර…
නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 355ක්…
ඉන්දීය කණ්ඩායම සමග පැවති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 09ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබේ. ඒ තරගය…
විස්සයි විස්ස තරගයකදී කණ්ඩායමක් වාර්තාකළ අඩුම ලකුණු සංඛ්‍යාව පසුගිය (26) වාර්තා විය. එහිදී “Isle of Man” සහ ස්පාඤ්ඤය අතර පැවති…