Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Sport
ඊයේ තරගයේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව තරග වදින B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. ඒ ප්‍රසාද ලකුණු…
පසුගිය වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 6.3ක ශුද්ධ ලාභයක් ලබා තිබෙනවා. එම ආයතනය නිවේදනය කළේ මේ වසරේ සමස්ත…
පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකකට සහභාගී වීම සඳහා ලබන මස මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය…
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් අතර තරගය අද (19) පැවැත්වෙනවා.…
හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක චමින්ද වාස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරයට අයදුම් කර තිබෙනවා. එම තනතුරට…
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඇමරිකාව සමඟ ඊයේ (15) පැවති දෙවන පුහුණු තරගය ලකුණු 198කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්…
ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාව ජයග්‍රහණය සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂ මෙහෙයක් සිදුකළ ලසිත් මාලිංග යළිත් මුම්බායි ඉන්දියන්ස් සමග එක්වී…
ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 209කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුනා. ටෙස්ට් තරගාවලියේ කසියේ වාසිය දිනූ…
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් අද (10) අලුයම සිම්බාබ්වේ දේශය බලා පිටත්ව ගොස්…
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තෙවැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරගය මේ වනවිට හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී…
