Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Political
කතානායකවරයා කොළඹ ලොරිස් පටුමගේ පදිංචි නිවසේ කුලිය ඔහුගේ වැටුපෙන් ගෙවන බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසයි. කතානායකවරයා සිය නිල නිවස…
ආණ්ඩුව ඇතුළේ දූෂණ සහ වංචාව සම්පූර්ණයෙන්ම අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල් කාන්ත මහතා පැවසීය. කෙසේ වෙතත් විපක්ෂය ඇතුළේ…
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා රාජ්‍ය දේපළ අවභාවිත කරන බව පවසමින් නව ජනතා පෙරමුණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
ආණ්ඩුව මූල්‍ය අරමුදලේ කොන්දේසි පිළිගන්නා ගමන් ජනතාව මත බර පටවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ රටේ වගකීම…
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක් සිදුකර තිබේ. ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස්…
ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛතාවය බවත් ඒ සඳහා ග්‍රාමීය ජනතාවට නව ආර්ථික අවස්ථා නිර්මාණය කළ යුතු බවත් ජනාධිපති අනුර…
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් තොරව ,අත්තනෝමතිකව හා අනීතිකව ,කුණු කොල්ලයට කොරියානු සමාගමකට ලබාදී රජයට පාඩුවක්…
අවුරුද්ද දහසයක් පරණ ගුවන් යානයක් ගෙනවිත් කොළඹ වටේ රවුම් තුනක් කරකැවීමට වියදම් කරපු අයටත් ඉදිරියේදී උත්තර දීමට සිදුවනු ඇතැයි ශ්‍රී…
පදියතලාව ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමේදී පක්ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් සර්වජන බලය සභික චතුන් ඉරංගිකගේ පක්ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවීමට…
රේගු නිෂ්කාශනයේදී වරදක් සිදුව ඇති බව බහාලුම් තුන් සිය නවයක් නිසි පරීක්ෂාවකින් තොරව මුදා හරින ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු…
