Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
What's Hot
Browsing: Political
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කළ ලැබූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලූ කොමිසම සිදුකර තිබෙන නිර්දේශ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු නොකිරීමට අමාත්‍ය…
නව වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කර තිබේ. නව සභාවාරය උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට අදාළ…
09 වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය අද (08) උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබේ. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. 09 වෙනි…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07) පස්වරුවේ තුර්කි ජනාධිපති රිසෙප් ටයෙප් එර්ඩොගාන් සමග සාකච්ඡා කර තිබේ. එහිදී තුර්කියේ ඇතිවූ හදිසි…
මෙරට දෙමළ ජනතාවට හිමි ස්වයං තීරණ අයිතිය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත්, ජාත්‍යන්තර ස්වයං තීරණ අයිතිය දිනා ගැනීමට සූදානම් බව…
මේ මොහොතේ ජනතාවට අවශ්‍යව ඇති මනුෂ්‍යත්වය හඳුනන නායකත්වය රටට ලබාදීමට සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
මෙරට සතු විශාලතම සම්පත මානව සම්පත බැවින්, එහි උපරිම ප්‍රතිලාභ ගැනීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනයට ප්‍රමුඛත්වය ලබාදෙන බව ජාතික ජන…
ව්‍යවස්ථාදායක සභාව අද (07) යළි රැස්වීමට නියමිතව තිබේ. ව්‍යවස්ථාදායක සභාව පසුගිය 25 වනදා සහ පසුගිය 30 වනදා රැස්ව තිබුණි. අද…
නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය හෙට (08) විවෘත කිරීමට නියමිතව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම තිරසර සංවර්ධන අරමුණු ජය ගනු ඇතැයි තමා විශ්වාස කරන බව…