Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Political
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (20) පෙරවරුවේ පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ පෙරවරු 11ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්…
රටේ බැංකුවල ඉහළ වෘත්තීයවේදීන් 3800ට වැඩි පිරිසක් රට හැර ගොස් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී…
වරප්‍රසාදවලට අලෙවි වන දේශපාලන සූදුවට සමගි ජන බලවේගය සම්බන්ධ නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. කෙසේවෙතත් රජය සිදු කරන…
ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වන යෝජනාව ජනාධිපතිවරයා විසින් ලබන 25වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්…
ජපානයේ සාත්තු සේවක රැකියා, එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල හෝටල් ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථා, යුරෝපානු රටවලට සාත්තු සේවක රැකියා අවස්ථා, සෞදි…
විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියමට සහ යෝජිත කාල රාමුවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිවින් අනුමත කළ විස්තීර්ණ අරමුදල් පහසුකමේ සැකසුමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත්කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී…
පාර්ලිමේන්තු කටයුත්තක් පිළිබඳව තමා කළ ප්‍රකාශය ගැන වැරැදි මතයක් අධිකරණය තුළත් සමස්ත සමාජය තුළත් ඇති කිරීමට උත්සාහ දරමින් සහ පහත්…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇතුළත් කර නව අමාත්‍ය මණ්ඩලයක් පත් කරනු ඇතැයි’ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂා කරන…
දිවංගත අගමැතිනි සිරිමාවේ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රතිපත්ති පිළිගත්තේ නම් රට බංකොළොත් නොවනු ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසන්නීය.…
