Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Political
විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් මෙරට චීන වාණිජ මණ්ඩලයේ බලශක්ති ක්ෂේත්‍රයේ සමාගම්වල නියෝජිත පිරිස දැනුවත් කළ බව විදුලිබල…
නියඟය හේතුවෙන් විනාශයට පත්වූ වී, බඩඉරිඟු, මිරිස්, අර්තාපල්, ලොකු ලූනු සහ සෝයා බෝංචි යන වගාවන් සඳහා පමණක් වන්දි ගෙවන බව…
අස්වැසුම ප්‍රතිලාභ ලබාදෙන නිශ්චිත දිනයක් ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. නිවැරදිව තොරතුරු තහවුරු කරගත් ප්‍රතිලාභීන්…
පාර්ලිමේන්තුව ආරම්භයේ මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න වෙනුවෙන් වෙන් කරන පැයක කාලය නිසි ප්‍රයෝජනයට නොගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මේ බව සදහන් කළේ 26 සෙනසුරාදා ‘විශ්‍රාමික ධජ ශ්‍රේණියේ නිලධාරීන්ගේ සංගමය’ (ARFRO) විසින් සංවිධානය කරන…
පාර්ලිමේන්තුව තුළ රටේ ප්‍රශ්න මතු කරන අවස්ථාවන් වලදී ඒවාට විරුද්ධ වන අයුරින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ක්‍රියාත්මක කරවීමේ කුමන්ත්‍රණයක් පවතින බවට…
රට ගොඩගැනීම සඳහා නව නිදහස් අරගලයක් ගොඩනැගිය යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව…
සිංගප්පූරුව සමඟ ඇතිකරගත් ගිවිසුම් හා සාකච්ඡා වල ප්‍රගතිය අදාල විෂය බාර අමාත්‍යවරුන් වෙත පවරන තෙක් එම කටයුතු ඉදිරියට ගෙනයාම ජනාධිපති…
පූර්ව ළමාවිය සංවර්ධනය ඉහළ නංවාලීම උදෙසා පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් විධිමත් පුහුණුවක් ලබාදීමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු…
හොරු ගැන හොයන්න හොරුන්ට කියන බව “ශ්‍රී ලංකා ක්‍රිකට්” පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අමතමින් සමගි ජන ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික්…
