Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
What's Hot
Browsing: Political
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මූලික අයිතිවාසිකමක් වන බැවින් යෝජිත අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳව තාක්ෂණික ක්ෂේත්‍රයේ මෙන්ම සිවිල් සමාජයේ ද…
වන සංරක්ෂණ හා වනජීවී දෙපාර්තමේන්තු අත්පත් කරගත් අක්කර 25,000 ක් නැවත ගොවීන්ට දීමට අවශ්‍ය කටයුතු කරන බව වනජීවී ඇමැතිනී නීතිඥ…
විදුලි බල මණ්ඩලය කෑලි 15 කඩා ප්‍රතිව්‍යුහගත කර එළඹෙන නොවැම්බර් මාසයේදී සියයට 22 කින් විදුලි බිල නැංවීමට කටයුතු කරමින් සිටින…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් කැලණිය රජමහා විහාරයට ගොස් වැඳපුදා ගත්තේය. එහිදී බෝධි පූජාවක්ද පැවැත්වීය. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති…
මුලතිව් කුරුන්දි විහාරය සම්බන්ධ පැමිණිල්ල විභාග කරමින් සිටින මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතා මරණ තර්ජන ඇති බව කියමින් ඉල්ලා අස්වීම…
රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට අවශ්‍ය යැයි කියමින් රජය ජනතාවගේ භාෂණයේ නිදහස ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කප්පාදු කරමින් සිටින බව සමගි ජන…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතින බවත්, රජය දැනට සිදුකර තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ28 පස්වරුවේ මීරිගම මිනිඔලුව මහ පිරිවෙනේදී මකුලෑවේ විමල ශ්රීෂ ලංකා රාමඤ්ඤ මහානිකායේ මහා නාහිමියන් බැහැ…
ආණ්ඩුවේ අධි දූෂණකාරී ප්‍රතිපත්ති පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කනස්සල්ලෙන් පසුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. ආදායම් ඉලක්කවලට…
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමෙන් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් සලසාගත හැකි බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.…