Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Political
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද (11) දහවල් 1.15ට පමණ නික්ම ගියේය. ඒ “ජනාධිපතිවරුන්ගේ හිමිකම්…
පාස්කු ප්‍රහාරය ගැන විවාදයක් කිරීමට අවස්ථාව ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවෙන් අද ඉල්ලා සිටියේය. පාස්කු ප්‍රහාරය ගැන…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) විජේරාම නිළ නිවසින් ඉවත්ව තංගල්ල කාල්ටන් නිවස යෑමට නියමිතය කාල්ටන් නිවසේ ප්‍රකාශකයෙක් පැවැසීය.…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැද මුලන ගෙදරට යාමට සූදානම් බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී.චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය. ඒ කාරණය…
ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනත යනු ඉරිසියාව,වෛරය, ක්‍රෝධය සියල්ල හිතේ තියාගෙන ගෙනාපු පනතක් බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක…
මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමිකමේදී ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් භාරදෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිගත නොහැකි බව කථානායක වෛද්‍ය…
නාමල් ජනාධිපති වෙන්න හදන්නේ “අයිස්ලන්තයේ” දැයි සභානායක ප්‍රවාහන,මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න…
ක්‍රීඩාවේ දූෂණය මුලිනුපුටා දැමීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජාත්‍යන්තර ජල ක්‍රීඩා සංගමයේ සභාපති සහ ආසියා ඔලිම්පික්…
ප්‍රසිද්ධ පාතාලකරුවන් සමඟ ගනුදෙනු පැවැත්වූ බව පැවසෙන හිටපු මැති ඇමතිවරුන් දේශපාලනඥයන් ඇතුළු විවිධ ප්‍රභූ පුද්ගලයන් විස්සකට වැඩි පිරිසක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ හිටියොත් රටට හොඳක් වේවි යැයි සිතන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක…
