Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
ලෝක රන්මිල පහළ යාම මත මෙරට රත්රං මිල ගණන් රුපියල් 13,000කින් පහළ ගොස් ඇති බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.…
පෙබරවාරි මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්යාව 279,328ක් බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි. මෙය පසුගිය වසරේ පෙබරවාරි…
වෙඩිතබා සිදුකළ ද්විත්ව මනුෂ්ය ඝාතනයක සැකකරුවෙකු විදෙස්ගතව සිට පැමිණීමේදී අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු ඊයේ (27) දින කටාර් රාජ්යයේ සිට…
විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ අද (26) දහවල් පැවැත්වෙන බ.ඉ. කොදෙව් – දකුණු අප්රිකා තරගයේ පළමුව පන්දුවට…
පස්වරු 2.00න් පසු දකුණු පළාතට සහ රත්නපුර, මොණරාගල දිස්ත්රික්කවල සමහර ස්ථානවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…
පස්සර, බල්ලකෙටුව, ගලපිටකන්ද ප්රදේශයේ නිවසක් පිටුපස වළ දමා තිබූ බිළිඳකුගේ මළ සිරුරක් ගොඩගත් බව බල්ලකෙටුව පොලිසිය පවසයි . පොලිසිය ලද…
ප්රකට සහල් ව්යාපාරිකයකු වන මිත්රපාල ලන්කේෂ්වර මහතාගේ වැලිකන්ද සිංහපුර පිහිටි වී මෝල් සංකීර්ණයේ 24 වෙනිදා සවස 2.30 ට පමණ සුළු…
නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ අනෙක් වෙඩික්කරුද අත්අඩංගුවට ගෙන කෙටි දිනක් තුළ දී විමර්ශන කටයුතු කඩිනමින්…
රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් එක්කෝටි 60 ලක්ෂයකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි කාන්තාවක අත්අඩංගුවට ගත් බව විදේශ…
දකුණු පළාත, රත්නපුර සහ මොනරාගල දිස්ත්රික්කවල අද (25) පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
