Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
අනිවාර්ය නිවාඩු යවා සිටින ඛනිජ තෙල් වෘත්තීය සමිතිවලට සම්බන්ධ පිරිස් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැදිහත්වීමක් සිදු කරනු ඇතැයි…
පාසල් සිසුන් සඳහා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ පෙළපොත් සකස් කිරීමටත් ඊට අදාළ විවිධ පාර්ශ්ව දැනුවත් කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන්…
විෂ ශරීරගතවීම හේතුවෙන් වාර්ෂිකව ජීවිත රැසක් අහිමිවන බව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එහි ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන මහතා…
ජොන් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැංකි මහතා සති දෙකකට වරක් ප්‍රකාශයට පත්කරන ලෝකයේ අධි උද්දමනයක් ඇති රටවල් ලැයිස්තුවෙන් වසරකට…
ඩීසල් මිල අඩුවුවද තමන්ට ප්‍රවාහන ගාස්තු අඩු කළ හැක්කේ සියයට පහකින් බව අම්බලන්ගොඩ පාසල් ළමය ප්‍රවාහන සංගමය ඊයේ (31දා) අම්බලන්ගොඩ…
තාවකාලිකව වසා දැමුණු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුව සඳහා විශේෂඥ වෛද්‍යවරයෙකු යොමු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. අදාළ වාට්ටුව…
පැල්මඩුල්ල බුලත්වැල්ගොඩ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි නීතිඥවරියකගේ සිරුර සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි. සැකසහිත ලෙස මියගොස් සිරි නීතිඥ දුෂ්මන්ති…
ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 10 ක් කොළඹ වරායට ළගා වූ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක්…
සමාජ සාධාරණත්වය සඳහා වූ සන්ධානය විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබා ගැනීමට අද (31) කොළම වරාය අධිකාරිය සහ ලංකා…
කොලොන්නාව සිංහපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මුදාගැනීමට තැත්කළ පිරිසක් අහසට වෙඩි තබා විසුරුවා හැරීමට ඊයේ (30) රාත්‍රී කටයුතු කළ…
