Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
අපරභාගයේදී ගිගුරුම් සහිත තද වැසි අපෙක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අපෙක්ෂා කරයි. දිවයිනේ බොහෝ ප්රදේශවලට සවස 2.00 පසු ගිගුරුම්…
අලුත්ගම නගරයේ කාන්තා රූපලාවන්යාගාරයක් පවත්වාගෙන යන කාන්තාවක රූපලාවන්ය ගාරයට මාස කිහිපයක් තිස්සේ හොරෙන් විදුලි ගැනීම හේතුවෙන් විදුලි පුද්ගලික සමාගමේ වංචා…
දිවයිනේ බොහෝ ප්රදේශවල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව…
චීන ආයෝජනයක් ලෙස දෛනිකව බොරතෙල් ටොන් 04ක් පිරිපහදු කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් පිරිපහදු මධ්යස්ථානයක් මෙරට ස්ථාපිත කරන බව…
ශ්රී ලංකාවේ සමීපතම අසල්වැසියා වන ඉන්දියාව දෙරට අතර ගමනාගමන පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා දීර්ඝ කාලයක සිට අත්හිටුවා තිබූ මගී යාත්රා…
වගාවන්ට රිළවුන්ගෙන් හා වඳුරන්ගෙන් සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා නව උපකරකණයක් නිෂ්පාදනය කර තිබෙනවා. මේ වන විට එහි පර්යේෂණ කටයුතු…
අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා සහ ඔහුගේ බිරිඳ පිළිබඳව අමෙරිකාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන…
විදේශගත ශ්රමිකයින් නැවත ලංකාවට පැමිණීමේදී ගුවන්තොටුපොළේදී ලබාදෙන තීරු බදු සහනය මැයි 1 වනදා සිට ඉහළ නැංවීමට තීරණය කර තිබේ. රජයේ…
කොළොන්නාව පොම්පාගාරයේ ප්රධාන පැනලයේ අත්යවශ්ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අප්රේල් මස 29 වන දින පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව…
ශ්රී ලංකා විදුහල්පති සේවයේ පවත්නා සේවා ගැටලු හා අඩුපාඩු පිළිබඳ ව විධිමත් ව පරීක්ෂා කර, කඩිනමින් විසඳුම් වාර්තා ලබාදීම පිණිස…
