Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
සැකකටයුතු මිනිස් හිස්කබල් 4 ක් සමග අස්ථි කොටස් කිහිපයක් වේයන්ගොඩ නයිවල 4 වැනි පටුමගේ පාලු නිවසකට යාබදව ඇති ගරාජයක් අසල…
කුරුණෑගල විල්බාව ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ජාත්‍යයන්තර පාසලේ අධ්‍යාපනය ලබන දරුවන්ට ආරක්ෂිත තත්වයක් ඇද්ද? යන්න පිළිබඳ වහාම විමර්ශනයක් කර බලන ලෙස…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින කොළඹ විජේරාම පාරේ නිල නිවෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (C.I.D) ලබා දීමට රජයේ…
බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. අම්පාර, මඩකලපුව…
සෙවනගල උක් ගොවීන්ගේ උක් මිලදී ගැනීමේ ගැටළුවට විසඳුමක් ලෙස මෙම කන්නයේදී අමු උක් මෙට්‍රික් ටොන් එකක් සදහා රුපියල් 9000 ක්…
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුවියන් පිරිසකට නවක වදය දුන් බව කියන සිසුවියන් 6 දෙනකු සහ සිසුන් 9 දෙනකු අත්අඩංගුවට…
අද (03) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් කොමිසම හමුවට පැමිණි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැය 5කට පමන පසුව නැවතත්…
ගූගල් සමාගමට එහි ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය විකිණීමට සිදු නොවන නමුත් තරගකරුවන් සමඟ තොරතුරු බෙදා ගත යුතු බව එක්සත් ජනපද ෆෙඩරල්…
සංචාරක ක්ෂේත්රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කාර්යසාධක බළකායක් ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමු කර ඇත. සංචාරක කර්මාන්තය නඟාසිටුවීමත්, මෙරට ආර්ථිකයට ඍජු…
තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ රන්න නගරයට ආසන්නව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් ලොරි රථයේ…
