Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අස්සනින් යුතුව තමන් වෙත ලැබී ඇති චෝදනා පත්‍රය සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් මුදල් අමාත්‍යාංශය…
ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර අද (29) සිට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ…
බස්නාහිර, සබරගමුව, ඌව, දකුණු සහ වයඹ පළාත්වලත් අද (29) සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
පලෙයි, පොලිස් වසමේ ඒ – 9 මාර්ගයේ ඉන්ද්‍රාපුරම් ප්‍රදේශයේදී හිතාමතා කැබ් රථයකට යටකර ඇති අතර, ඉන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙක්…
බස්නාහිර පළාත තුළ සිදුකළ අහඹු වාහාන පරීක්ෂාවකින් පසු දුම් පරීක්ෂාව අසමත් වූ වාහන රැසක් හඳුනාගැනීමට හැකි වූ බව මෝටර් රථ…
රක්ෂණ ආයතනයක සේවිකාවන් තිදෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයට ලද…
හම්බන්තොට නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා අභිලාෂය පළකිරීමේ යෝජනා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය වූ ඊයේ (27) දිනය වන විට සමාගම්…
මේ දිනවල දරුවන් අතර ඇස් රෝගයක් පැතිර යමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා…
තමන් සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් හේතු වූ කරුණු පිළිබඳ මේ වනවිට නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ…
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට රජය කඩිනම් මැදිහත්වීමක් සිදුනොකළහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සිදුවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ…
