Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
අද(05) දිනයේ දී ඌව, මධ්‍යම, දකුණු, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වලත්, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස්…
එළඹෙන උත්සවය සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ත්‍රිරෝද රථ සඳහා පෙට්‍රල් ලීටර් 8ක්…
ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,290 කින් පහළ දැමූ බවත් නව මිල අද (4) මධ්‍යම රාක්‍රියේ සිට ක්‍රියාත්මක…
දින 40කට වැඩි කාලයක් අතරමග නතර කර තිබූ උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ආරම්භ කිරීම සඳහා නායකත්වය ලබාදීමට අධ්‍යාපන වෘත්තිකයින්ගේ…
කොළඹ – කොටුව දුම්රියපළ ඉදිරිපිට අද (04) දහවල් වෘත්තීය සමිති විසින් පැවැත්වීමට නියමිත විරෝධතාව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත්…
පානදුර කළුදෑවල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියදුරෙකුට පහරදී ත්‍රිරෝද රථය පැහැරගත් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවටගත් බව පානදුර පින්වත්ත…
ගෑස් මිල අඩු වුවහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ…
වල්නාශක සහ කෘමිනාශකවල සහ සමහර පළිබෝධනාශකවල මිල අඩු කර තිබෙනවා. ඒ අනුව, වල්නාශක සහ කෘමිනාශකවල මිල 20%කින් සහ සමහර පළිබෝධනාශකවල…
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා ජනතාව මේ වන විට ලහි ලහියේ සූදානම් වනවා. මේ වන විට වෙළඳපලේ එළවළු…
දරුවන්ට සෑදෙන වෛරස් උණ ඇතුළු රෝග කිහිපයක ඉහළ යාමක් මේ දිනවල වාර්තා වන බැවින්, දෙමව්පියන් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතු…
