Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි…
යල කන්නයේ වී වගා කරන ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා සහනාධාර වවුචර්පත් නිකුත් කිරීම හෙට (22) දිනයේ සිට ආරම්භ…
ජාතික පාසල් වෙත දරුවන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ, ජාතික පාසල්වල අතරමැදි…
ගම්පොළ, පන්විලතැන්න ප්‍රදේශයේ අද (21) උදෑසන පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් 18 හැවිරිදි තරුණයෙක් තුවාල ලබා තිබේ. අප වාර්තාකරු පැවසුවේ, මත්පැන් ජාවාරම්…
වැලිකඩ පොලිසිය අත්අඩංගුවට ගත් කාන්තාවක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා. ඒ, පොලිස්පතිවරයාගේ උපදෙස් මත…
ජපාන රැඳවුම් මධ්‍යස්ථානයකදී මියගිය විශ්මා සඳමාලි සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ජපාන විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියක් ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කටයුතු…
මත්පැන් පානය කර අශෝභන ලෙස හැසිරෙමින් සිටින බවට ලැබුණු පැමිණිල්ලකට අනුව පාසල් සිසුවියන් දෙදෙනෙකු, පාසල් සිසුවෙකු ඇතුළු 06 දෙනකු ඊයේ…
බස්නාහිර පළාතේ අද(21) දිනය පුරා විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මේ දිනවල ජපානයේදී පැවැත්වෙන G7 සමුළුවේදී ද අවධානය යොමුකර තිබේ. ඒ…
ගෘහ සේවය සඳහා ඕමානයට ගිය තලවාකැලේ පදිංචි කාන්තාවකට බලහත්කාරයෙන් ගබ්සාවක් කළ පුවතක් වාර්තා වී තිබෙනවා. ඇය තලවාකැලේ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. මේ…
