Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
පේරාදෙණිය රෝහලේදී එන්නතක් ලබාදීමෙන් පසු තරුණියක් මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට පත්කරන ලද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච…
දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන් මාස 06ක පමණ කාලයක් නවතා දමා තිබුණු යාපනය හා කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද…
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට වැඩ බලන පොලිස්පති වරයා ලෙස මාස 3ක සේවා දිගුවක් ලබා දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබා දී…
(15) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් සංජය වනසිංහ පත් කර තිබෙනවා. යුද…
කුරුන්දි රජ මහා විහාර භූමියේ පොන්ගල් උත්සවයක් පොලිසිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත් වීමෙන් වළක්වා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි…
බඩල්කුඹුර – මොණරාගල මාර්ගයේ 11 කණුව අසල ඇති තාවකාලිකව ඉදිකරන ලද පළතුරු වෙළදසැලක් අසල ඊයේ (14) ගෙලෙහි කැපුම් තුවාල සහිතව…
අම්පාර ප්‍රධාන බස් නැවතුම්පොල ඉදිරිපිටදී ගජමුතු 3ක් ළග තබා ගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අම්පාර පොලිසියට ලද තොරතුරක් මතයි.…
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (15) දිනයේ ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා. ඒ…
පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී 21 හැවිරිදි තරුණියක් මිය යාමේ සිද්ධිය ගැන විමර්ශනයට විශේෂඥ වෛද්‍යවරුන් 05 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා.…
