Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
පාස්කු සතිය තුළ දේවස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසනවා. ඒ අනුව, (07)…
අද(07) දිනයේ දී බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි තවත් ලිහිල් කිරීමට සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් මහෙස්ත්‍රාත් අධිකරණය…
ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර…
පහත දමන ලද මිල ගණන් යටතේ පාරිභෝගිකයින්ට ආහාර ද්‍රව්‍ය ලබාදෙන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා අද දිනයේ පිටකොටුව ප්‍රදේශයේ පවතින සියලු ආපන…
වතුකරයේ ජනතාව විසින් නව වෘත්තීය සමිතියක් පිහිටුවා ගෙන තිබෙනවා. එම වෘත්තීය සමිතිය නම් කර ඇත්තේ , “කඳුරට ජනතා බලය” ලෙසින්.…
වැලමිටට මදක් ඉහළින් වෙන්වී ගිය 21 හැවිරිදි තරුණියකගේ අතක් සාර්ථකව බද්ධ කළ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා. දෙපිරිසක් අතර ඇති…
අද (06) දිනයේ දී බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී…
වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් පුද්ගලයන් විදෙස් ගත කිරීමේ ජාවාරමක නියැලුනු පුද්ගලයෙක් ඊයේ (05) පස්වරුවේ බොරැල්ල රිජ්වේ ආර්‍යා ළමා රෝහල…
කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ සිදුවූ අනතුරකින් අවාසනාවන්ත ලෙස තරුණියක් මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ කඳාන ප්‍රදේශයේ පදිංචි රසාංජලී නමැති 22 හැවිරිදි…
