Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
මෑතකාලයේ සිදුවූ රිය අනතුරු කිහිපයකින් පාසල් සිසුන් කිහිපදෙනෙකුම මිය ගිය බවත් ඒ පිළිබඳව අවධානයෙන් යුතුව දෙමාපියන් කටයුතු කළ යුතු බවත්…
මුදල් භාවිතයෙන් තොරව මගීන්ට නව තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව ලංගම බස් රථවල ටිකට් පත් ලබා ගැනීමට කාඩ් ක්‍රමයක් මෙම වර්ෂය තුළදී…
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී සිසේරියන් සැත්කමකට භාජනය වූ කාන්තාවක මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ මට්ටමෙන් සහරෝහල් මට්ටමෙන් විශේෂ විමර්ශන…
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඉහළ ආදායම් ලබාගත හැකි වැඩි රැකියා සංඛ්‍යාවක් ලබාගැනීමටත්, ජපාන රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීමටත් අවශ්‍ය…
ඉකුත් දින 5 තුළ දිවයින පුරා සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 25 දෙනෙකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ…
ඉන්දීය රජය විසින් ණය ආධාර යෝජනා ක්‍රමය මගින් ලබාදුන් නව බස් රථ නුවරඑළිය හා මහනුවර යන දිස්ත්‍රික්කවල ලංගම ඩිපෝවලට බෙදාදීම…
ශ්‍රී ලංකාව තුළ රේඩාර් පද්ධතියක් පිහිටුවීම සඳහා චීනය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකාවේ දෙවුන්දර තුඩුව…
පොල්පිතිගම, අලුත්වෑගෙදර ප්‍රදේශයේදී පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ ඊයේ (08) පස්වරුවේ සැමියා සහ බෑනා සමග ඇතිවූ ආරවුලකට…
ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ සමුද්‍රදේවි දුම්රිය උතුරු කළුතර ප්‍රදේශයේ දී එන්ජිම මැදිරිවලින් වෙන්වී ධාවනය වී තිබේ. උතුරු කළුතර…
බන්ධනාගාර කුටියක් තුළදී ගිනිතබා ගෙන සියදිවි නසාගත් බවට සැකකළ ස්ත්‍රී දූෂක ඝාතකයෙක් වෙනත් රටකට පැනගොස් සිටියදී අත්අඩංගුවට ගැනීමට දකුණු අප්‍රිකානු…
