Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
නාවික හමුදාව මඟින් දෙස් විදෙස් සංචාරකයින්, පාසල් ළමයින්, නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ත්‍රීකුණාමලය වරාය ඇතුළත සහ නිලාවේලි…
බිංගිරියේ සිට උණවුටන ප්‍රදේශයේ චාරිකාවක පැමිණි දහම් පාසල් සිසුන් කණ්ඩායමක සිටි එක් සිසුවෙකු උණවටුන රූමස්සලදී සිදුවු අනතුරකින් ඊයේ (20) සවස…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කොට සිටිනවා.…
කතරගම අභිනවාරාම විහාරස්ථානයට අයත් ‘අසේල’ නැමැති අලියාට දහවල් යම් විස සහිත රසායනික ද්‍රව්‍යක් යෙදූ පැණි කොමඩු ගෙඩියක් දුන්බව කියන පුද්ගලයෙකු…
රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා…
වියළි කාලගුණ තත්ත්වයත් සමඟ සත්ත්ව මාංශ අනුභවයේ දී දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ…
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ඊයේ රාත්‍රී දෙහිවල ඕබන් පෙදෙස ක්‍රීඩාපිටිය අසල රැඳී සිටි පුද්ගලයකුට වෙඩි තබා පලා ගොස් ඇතැයි…
කුරුණෑගල ඇතුගල ලඳු කැලෑවට ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෙමිවතුන් යුවල මේ මස 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර…
ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු තවත් මල්කැකුළට දිවි අහිමි වූ පුවතක් කැලණිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑවේ කොළඹ…
ජංගම දුරකථනයකින් ඇමතුමක් ගනිමින් දුම්රිය මාර්ගයේ ගමන්ගත් කාන්තාවක් දුම්රියේ ගැටිමෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසනවා. බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින්…
