Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
සිය පෙරපාසල වෙත ගමන්කරමින් සිටි තරුණ පෙරපාසල් ගුරුවරියක්ව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. පේරාදෙණිය, කොබ්බෑකඩුව, ගිනිහේන…
උත්සව සමය වෙනුවෙන් මහජනතාවට අවහිරයක් නොවන ලෙස භාණ්ඩ අලෙවි කිරීම සඳහා පදික වෙළෙඳුන්ට අවස්ථාව ලබා දී තිබේ. මේ සම්බන්ධයෙන් විශේෂ…
මිරිහාන ප්‍රදේශයේ ආපන ශාලාවක් මුවාවෙන් පවත්වාගෙන ගිය තැබෑරුමක් වැටලීමට පොලීසිය සමත්ව ඇත. පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් මෙම වැටලීම…
වනඅලි සඳහා හිතකර පරිසරයක් නොමැතිවීම හේතුවෙන් මේ වන විට වන අලි උඩවලව ජාතික වනෝද්‍යානය හැරයාම ඉහළ ගොස් තිබෙනවා. උඩවලව අලි…
නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව ආරම්භ කර ඇති…
පාස්කු සතිය තුළ දේවස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසනවා. ඒ අනුව, (07)…
අද(07) දිනයේ දී බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි තවත් ලිහිල් කිරීමට සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් මහෙස්ත්‍රාත් අධිකරණය…
ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර…
පහත දමන ලද මිල ගණන් යටතේ පාරිභෝගිකයින්ට ආහාර ද්‍රව්‍ය ලබාදෙන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා අද දිනයේ පිටකොටුව ප්‍රදේශයේ පවතින සියලු ආපන…
