Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
ඉන්දීය රජය විසින් ණය ආධාර යෝජනා ක්‍රමය මගින් ලබාදුන් නව බස් රථ නුවරඑළිය හා මහනුවර යන දිස්ත්‍රික්කවල ලංගම ඩිපෝවලට බෙදාදීම…
ශ්‍රී ලංකාව තුළ රේඩාර් පද්ධතියක් පිහිටුවීම සඳහා චීනය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකාවේ දෙවුන්දර තුඩුව…
පොල්පිතිගම, අලුත්වෑගෙදර ප්‍රදේශයේදී පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ ඊයේ (08) පස්වරුවේ සැමියා සහ බෑනා සමග ඇතිවූ ආරවුලකට…
ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ සමුද්‍රදේවි දුම්රිය උතුරු කළුතර ප්‍රදේශයේ දී එන්ජිම මැදිරිවලින් වෙන්වී ධාවනය වී තිබේ. උතුරු කළුතර…
බන්ධනාගාර කුටියක් තුළදී ගිනිතබා ගෙන සියදිවි නසාගත් බවට සැකකළ ස්ත්‍රී දූෂක ඝාතකයෙක් වෙනත් රටකට පැනගොස් සිටියදී අත්අඩංගුවට ගැනීමට දකුණු අප්‍රිකානු…
දිවිතුරවත්ත, ඇත්කදුර ප්‍රදේශයේ ලැයිමක් අසල කැලෑබද ප්‍රදේශයක ගල් දෙබොක්කාවක තිබී ඊයේ (07) පුද්ගල මළ සිරුරක් හමුව ඇත. පොලීසිය පැවසුවේ මෙලෙස…
බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු – මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී…
පාන් ඇතුලු බේකරි නිෂ්පාදන, සිමෙන්ති සහ කිරිපිටි මිල තීරණය කිරීම සඳහා ඉදිරියේ දී පාරිභෝගික අධිකාරියට මැදිහත්වීමට සිදුවනු ඇතැයි එහි සභාපති…
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ බීමත්ව රිය පදවන්නන් නීතියේ රැහැනට කොටුකරගැනීමට රට පුරා පොලිස් ස්ථානවලට බීමත් රියදුරන් පරීක්‍ෂා කිරීමේ…
රාජ්‍ය සේවක වැටුප ලබන සඳුදා ලබා දීමට තීරණය කර තිබෙනවා. රජයේ ආරංචි මාර්ග පැවසුවේ විශ්‍රාම වැටුප සහ සමෘද්ධි දීමනාද එදිනම…
